මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙණ නිළධාරී වැඩ භාර ගනී.
12:13pm on Sunday 26th December 2021
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 06 කණ්ඩායමේ අණදෙණ නිළධාරී ලෙස කටයුතු කල විංග් කමාන්ඩර් සුමේද සමරසේකර මහතා විසින් නව අණදෙණ නිළධාරී තනතුරේ රාජකාරීන්  07 වන කණ්ඩායමේ අණදෙණ නිළධාරී විංග් කමාන්ඩර් පීඑස් ලියනාරච්චි මහතා හට  2021 දෙසැම්බර් 09 වන දින භාර දෙන ලදී.
.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි