අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර 04යි
1:53pm on Thursday 17th February 2011
චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ පිහිටි අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනය තම 04 වන සංවත්සරය 2011 පෙබරවාරී 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව චීන වරාය, වෙල්ලමනල් ගම්මානයේ වැසියන් වෙනුවෙන් දන්ත සායනයක් ඇතුළුව අංග සම්පූර්ණ සෞඛ්‍යය කටයුතු සදහා සායනයක්ද පවත්වන ලදී.

2007 දී ආරම්භ කිරීමෙන් පසුව මෙම රේඩාර් බලඝණය පසුගිය මානුෂීය මෙහෙයුම් සාර්ථක
කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්හ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි