ගුවන් හමුදාපති අගමැති තුමන් හමුවෙයි
2:37pm on Monday 27th June 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා අග්‍රාමාත්‍ය හා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ගරු. රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (2022 ජුනි 10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

සුහද සාකච්ඡාවලින් අනතුරුව හමුවීම සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කිරීමක්ද සිදු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි