“නිවහනට ඇස්වැන්න” නාගරික කෘෂිකර්ම අභිප්‍රේරණ වැඩසටහන
9:06am on Wednesday 29th June 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව "නිවහනට අස්වැන්න" නාගරික කෘෂිකාර්මික අභිප්‍රේරණ වැඩසටහන අද (2022 ජුනි 16) සියලුම ගුවන් හමුදා කදවුරු වලදී ආරම්භ කරන ලදී.  ඊට සමගාමීව ගුවන් හමුදා කොළඹ කදවුරේ ගුවන් පුර විවහක පරිශ්‍රයේදී එළවළු පැල ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලද අතර, එම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ, ගුවන් ලේකම් ගෲප් කපිතාන් අනුරුද්ධ විජේසිරිවර්ධන,  කොළඹ ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපති, ජනකමාලි වාසගේ මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සදහා සහභාගී විය.


SLAF Base Anuradhapura

SLAF Station Ampara

SLAF Station Batticaloa

SLAF Station Bandaranayake International Airport


SLAF Academy Cby

SLAF Station Wirawila

SLAF Base Vavuniya

SLAF CTS Vanni

SLAF Station Sigiriya

SLAF Station Palaly

SLAF Station Palaviya

SLAF Station Pidurutalagala

SLAF Station Mullaitive

SLAF Station Mirigama

SLAF Station Katukurunda

SLAF Station Koggala

SLAF Base Katunayake

SLAF Station Iranamadu

SLAF Base Hingurakgoda

SLAF TTS Ekala

SLAF CTS Diyatalawa

SLAF Base Ratmalana

SLAF Station Morawewa

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි