ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
4:52pm on Tuesday 26th July 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ වන අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම අද (2022 ජූලි 22) සිදු කරන ලද අතර එහිදී ගෲප් කැප්ටන් එස්ඒපීටී පියරත්න මහතා විසින් ගෲප් කැප්ටන් පීඑන් ගුණතිලක මහතා වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදි.

ගෲප් කපිතාන් පී.එන්.ගුණතිලක වවුනියාව කඳවුරු අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර අංක 8 බලඝණයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. පිටත්ව යන කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එස්ඒපීටී පියරත්න මහතා විදේශ පුහුණුවකට පිටත්ව යාමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි