ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණය කිරීමේ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
7:12pm on Thursday 8th September 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ පක්ෂාංගයේ නව තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය (2022 අගෝස්තු 29) වන දින එම පරිශ්‍රයේදී පවත්වන ලද එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එම්සීඑම් ප්‍රනාන්දු වෙත නව තනතුරේ රාඡකාරිය භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි