ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
7:14pm on Thursday 8th September 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ නව තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය  (2022 අගෝස්තු 29) දින පක්‍ෂාංග පරිශ්‍රයේදී සිදු කරන ලදී.එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.පි.එස් මාර්ටිනෝ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එම්.පී.පී.සී පෙරේරා නිළධාරීතුමන් වෙත නව තනතුරේ රාඡකාරිය භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි