ගුවන් හමුදාධිපතිතුමන් චීන වරාය ගුවන් හමුදා කඳවුරේ නිල සංචාරයක නිරත වෙයි
9:04am on Friday 9th September 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා  (2022 සැප්තැම්බර් 03) දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ විධිමත් සංචාරයක නිරත විය. ගුවන් හමුදාධිපතිතුමන් සමඟ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු අසේල ජයසේකර මහතාද එම අවස්තාවට සහභාගී විය.       විද්‍යාපීඨයේ පවත්වාගෙන යනු ලබන ආකාරය සහ නිලධාරි ශිෂ්‍යභට පුහුණු විෂය මාලාවේ ප්‍රගතිය පිළිබදව විමසා සිටින අතර  ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය සහ නිලධාරි ශිෂ්‍යභට නිවස්න පරීක්‍ෂා කරන ලදී.

අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින්  සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි