ගුවන් හමුදාපති යුධ හමුදා මූලස්ථානයේ සංචාරය
5:12pm on Wednesday 9th March 2011
වත්මන් ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා අද දින (මාර්තු 07) යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරීය මහතා හමුවිය.

මෙහිදී නව ගුවන් හමුදාපති පිළිගැනීම සඳහා ආචාර පෙළපාලියක්ද යුධ හමුදා මූලස්ථානයේදී  පැවැත්විණ. එසේම යුධ හමුදා උසස් නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී ගුවන් හමුදාපති සමරු සටහනක්ද තැබීම විශේෂත්වයකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි