නවදිල්ලියේ කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක නිලධාරියා හා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
5:11am on Friday 28th October 2022
නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් හන් ජොන්ගුන් මහතා 2022 ඔක්තෝබර් 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි