ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
1:33pm on Tuesday 20th December 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ නව අණදෙන නිළදාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාළිය 2022 දෙසැම්බර් 16 වන දින කඳවුරු පෙළපාලිය භූමීයේදී සිදු කරන ලද අතර වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී, එයාර් කොම‍ඩෝර්  එස්.ඩබ්.සී.පී බෝධිසීල විසින් ගෲප් කැප්ටන් ඩබ්.පි.ඒ.එච් පෙරේරා වෙත නව තණතුර භාරදෙන ලදී

නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.පි.ඒ.එච් පෙරේරා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලැබීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන තනතුරට පත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි