ගුවන් හමුදාව 'කන්ද උඩරට සිංහ' ජුඩෝ ශුරතා තරඟාවලියේ අණසක පතුරවයි
11:20am on Monday 2nd May 2011
ශ්‍රී ලංකා ජුඩෝ සම්මේලනය මගින් සංවිධානය කරන ලද කන්ද උඩරට සිංහ ශූරතා තරඟාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය හිමි කර ගැනීමට ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම සමත්විය. මෙම තරඟාවලිය 2011 අප්‍රේල් මස 22, 23 යන දිනයන්හිදි නාවලපිටිය නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම තරඟාවලියට ක්‍රීඩා සමාජ 12කින් තරඟකරුවන් 250කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. ගුවන් හමුදාවේ ජුඩෝ ක්‍රීඩක 019250 ගුවන් භට බණ්ඩාර එච්.එම්.සි.ජේ ජුඩෝ තරඟාවලියේ පිරිමි අංශයේ විශිෂ්ටතම 'තාක්ෂණික ක්‍රීඩකයා' ලෙස තෝරා ගන්නා ලදී. සමස්ථ තරඟාවලියේ ගුවන් හමුදාව රන් පදක්කම් 12, රිදී පදක්කම් 6 සහ ලෝකඩ පදක්කම් 4 බැගින් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

සමස්ථ තරඟාවලියේ ප්‍රතිඵල

පිරිමි                            
රන්          06                
රිදී            04                   
ලෝකඩ    02                    

කාන්තා
රන්         06
රිදී           02
ලෝකඩ   02

පිරිමි අංශය
කි.ග්‍රෑම් 50 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය              022443            ගුවන් භට         ගුණපාල අයි.එම්.එන්.එච්
දෙවන ස්ථානය            41448              ගුවන් භට         බණ්ඩාර ආර්.එම්.ආර්

කි.ග්‍රෑම් 55 ට අඩු බර පංතිය
තෙවන ස්ථානය           27069              කෝප්‍රල්           ඈපා බි.සි

කි.ග්‍රෑම් 60 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය              020166            ගුවන් භට         ජයවර්ධන ටි.ජි.එන්.ආර්

කි.ග්‍රෑම් 66 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය              T/A 28301       ගුවන් භට         ධර්මවර්ධන ආර්.සි.එන්
දෙවන ස්ථානය            011324            කෝප්‍රල්           බණ්ඩාර ආර්.එස්.කේ.ඒ

කි.ග්‍රෑම් 73 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය              019250            ගුවන් භට         බණ්ඩාර එච්.එම්.සි.ජේ

කි.ග්‍රෑම් 90 ට අඩු බර පංතිය
තෙවන ස්ථානය           41465              ගුවන් භට         ගිහාන් ජි.ඩබ්ලිව්.කේ.කේ.ඩි

කි.ග්‍රෑම් 100 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය              015933            ගුවන් භට         වික්‍රමගේ ජේ.එස්.කේ

කි.ග්‍රෑම් 100 ට වැඩි බර පංතිය
දෙවන ස්ථානය            019489            ගුවන් භට         ජයවර්ධන

විවෘත තරඟ
දෙවන ස්ථානය            T/A 28301       ගුවන් භට         ධර්මවර්ධන ආර්.සි.එන්

කණ්ඩායම් තරඟ

ප්‍රථම ස්ථානය

019489  ගුවන් භට         ජයවර්ධන
019250  ගුවන් භට         බණ්ඩාර එච්.එම්.සි.ජේ
015933      ගුවන් භට        වික්‍රමගේ ජේ.එස්.කේ
020166  ගුවන් භට         ජයවර්ධන ටි.ජි.එන්.ආර්
T/A 28301 ගුවන් භට   ධර්මවර්ධන ආර්.සි.එන්
 
කාන්තා අංශය
කි.ග්‍රෑම් 48 ට අඩු බර පංතිය

ප්‍රථම ස්ථානය
AW/ 01405     ගුවන් භට         විජේරත්න ඩි.ජි.සි.පි
AW/ 01456     ගුවන් භට         සඳමාලි එම්.පි

කි.ග්‍රෑම් 52 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය             AW/ 01407     ගුවන් භට         බණ්ඩාර මැණිකේ බි.ජි.ආර්     
 
කි.ග්‍රෑම් 57 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය             AW/ 01623     ගුවන් භට         රත්නායක එන්.ජි.සි.එස්.එන්
දෙවන ස්ථානය            AW/ 01407     ගුවන් භට         බණ්ඩාර මැණිකේ බි.ජි.ආර්

කි.ග්‍රෑම් 63 ට අඩු බර පංතිය
ප්‍රථම ස්ථානය             AW/ 01456     ගුවන් භට         සඳමාලි එම්.පි
දෙවන ස්ථානය            AW/01498      ගුවන් භට         විජේවර්ධන බි.වයි.එල්

කි.ග්‍රෑම් 63 ට වැඩි බර පංතිය
තෙවන ස්ථානය           AW/03015      ගුවන් භට         රත්නායක එන්.ජි.එස්.එම්.අයි

විවෘත තරඟ
ප්‍රථම ස්ථානය             AW/ 01405     ගුවන් භට         විජේරත්න ඩි.ජි.සි.පි
දෙවන ස්ථානය            AW/03015      ගුවන් භට         රත්නායක එන්.ජි.එස්.එම්.අයි

කණ්ඩායම් තරඟ
ප්‍රථම ස්ථානය
AW/ 01405     ගුවන් භට         විජේරත්න ඩි.ජි.සි.පි
AW/ 01407     ගුවන් භට         බණ්ඩාර මැණිකේ බි.ජි.ආර්
AW/ 01457     ගුවන් භට         සීදේවි ඩබ්ලිව්.එම්
AW/03015      ගුවන් භට         රත්නායක එන්.ජි.එස්.එම්.අයි
AW/01498      ගුවන් භට         විජේවර්ධන බි.වයි.එල්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි