මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
12:07pm on Tuesday 31st May 2011
දශක තුනකට ආසන්න කාලාක් ය්හම මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්ත වාදය නිමා කිරීමට තම ජාතියේ නාමය්යෙන් දිවි පිදූ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ රණවිරුවන් හට සේනාදී නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පාර්ලිමේන්තු ග්‍රීඩාංගනයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.රණවිරු සේවා අධිකාරියේ හා ආරක්ෂක අමාත්‍යන්ශයේ අනුග්‍රහයෙන් මෙම උපහාරෞත්සවා සංවිධානය කරන ලදී.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටෞතු ආරම්භකරන ලදී.රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වැත්තැව විසින් පිළිගැනීමේ කතාව සිඩුකල අතර විනාඩි 02 ඉශ්ෂබ්ධ තාවාක් ද  පවත්වන ලදී. අනතුරුව විවිධ ආගම් නියෝජනා කරමින් දිවි ඉදූ හා දැනට සේවෑඅ නියුතු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් උදෙසා ආගමාඋ කූලව සෙත් පතන ලදී  .

අනතුරුව රණවිරු ස්මාරකය අභියස මියගිය රණවිරුවන් උදෙසා අතිගරු ජනාධිපතිතුමන් විසින් පුෂ්ප උපහාර දක්වන ලදී අනතුරුව පිළිවෙලින් අග්‍රාමාත්‍ය දී. මූ ජයරත්න,ගරු කතානයක චමල් රාජපක්ෂ,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාඅති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, පොලිස්පති මහින්ද බාලසූරිය උෂ්ප උඅහාර දක්වන ලදී..

මිඅ ගිය රණවිරුවන්ගේ  ඥාතීන් හා දූ දරුවන් මේඅවස්තාවට එක්වූ අතර , රට වෙනුවෙන් දිවි ඉදූ තම ඉආහෝ මව උදෙසා ආලෝක පූජාවක් පවත්වන ලදී.අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ අවසන් උඅහාරය දක්වමින් උත්සවයේ වැඩකටෞතු නිමා කරන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි