වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය සමරයි
12:10pm on Monday 6th June 2011
වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය පසුගිය ජුනි 01වන දින සමරන ලදී.

මෙහිදි වැඩ පෙළපාලියක්, ක්‍රීඩා උත්සව හා පැමින සිටි සියලු නිළයන්ට දවල් ආහාරය ලබා දීමක්ද සිදු විය. තවද සඳගිරිගම වැඩිහිටි නිවාසයේ විශේෂ වැඩසටහනක් හා වීරවිල පන්සල් පරිශ්‍රය අවට ජංගම දන්ත සායන වැඩසටහනක්ද පැවැත්වීම විශේෂත්වයකි.









airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි