විල්ගමුව ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාව සමත් වෙයි
8:53am on Friday 5th August 2011
මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රදේශයේ, ලග්ගල අඩවි වන කොට්ඨාශයේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවට හැකි විය.

අද (1) දහවල් නුවර එළිය ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වෙමින්, 04 වන බළඝණය සතු බෙල් 212 හෙලිකොප්ටර් යානා දේකක් යොදා ගනිමින් ගින්න ඇතිවූ ග්‍රෙගරි වැවෙන් ජලය රැගෙන ගොස් සීග්‍රයෙන් පැතිර යමින් තිබූ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා නියමුවන්ට හැකි විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි