ගුවන් හමුදාපති වාර්ෂික කඳවුරු පරික්ෂණය - දියතලාව
9:08am on Monday 29th August 2011
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා දියතලාව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය අගෝස්තු මස 21 වන දින උදෑසන සිදු කරන ලදී.

පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් චමින්ද වික්‍රමරත්න විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. පෙළපාලියේ අණදෙන්නා ලෙස අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජානක අමරසිංහ කටයුතු කරන ලදී.

එසේම කඳවුරු පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා අලුතෙන් ඉදිකළ ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා කඳවුරේ සියලු නිළයන් අමතා විශේෂ කථාවක්ද පැවැත්විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි