ගුවන් හමුදාපති නිළ නිවසේ පිරිත් පිංකම....
12:11pm on Friday 14th October 2011
ශ‍්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය ගේ සහභාගීත්වයෙන් යුතුව පිරිත් පිංකමක් පසුගිය ඔක්තෝබර් මස පලවන දින ගුවන් හමුදාධිපති නිල නිවසේදී පවත්වන ලදී,

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ආරාධනයෙන් එහි පැමිණ අතිගරු ජනාධිපතිතුමන් සහ එම ආර්යාව මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර සචින් වාස් ගුණවර්ධන මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, යුධ හමුදාධිපතිතුමන් සහ එම මහත්මිය, නාවුක හමුදාපතිතුමන් සහ එම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි