ගුවන් හමුදා ඒකල කදවුරු වාර්ෂික විවිධ ප්‍රසංගය
2:55pm on Wednesday 14th December 2011
ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල ඒකල කදවුරු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා (09)කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල් ඩී ගුණවර්ධන අනුග්‍රහයෙන් සාර්ථකව නිමාවට පත් විය.

මෙම අවස්ථාව සදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මහත්මිය සහභාගි වූ අතර වසරක් පුරා උගත් දැ ක්‍රියාවට නංවමින් විචිත්‍රවත් ප්‍රසංගයක් පැමින සිටි සියළුම දෙනා හමුවේ පැවැත් වීමට කුඩා දරුවන් සමත් විය.

ගිය වසරේ ආරම්භ කල මෙම පෙර පාසල මෙ වන වන විට 40 අදික කුඩා දරු දැරියන්ගෙන් සමන්විතය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි