කොග්ගල කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරයි.
4:51pm on Friday 30th December 2011
කොග්ගල කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එම්එච්සී රූපසිංහ ගේ මග පෙන්වීම යටතේ පසුගිය දෙසැම්බර් මස 23 වන දින වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරනු ලැබීය.

සවස 0300 පැයේ සිට ළමා සාදය ආරම්භ වු අතර නොයෙකුත් විනෝදාත්මක අංගයන් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබිනි. ඉන් අනතුරුව සුහද හමුව කොග්ගල කඳවුරේ සේවය නියුතු සියළුම සේවා හා සිවිල්  පුද්ගලයින් එක්ව සැමරීය. මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරීමට ගුවන් හමුදා සංගීත කණ්ඩායම සහ නැටුම් කණ්ඩායම එක්ව සිටියහ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි