පකිස්තානු ඒකාබද්ද මාණ්ඩලික සම්මේලනයේ සභාපති ගුවන් හමුදා මූලස්ථනයේ සංචාරය
12:06pm on Wednesday 28th March 2012
ශ්‍රී ලංකාව තුල දින 05 ක සංචාරයක නිරතවනපකිස්තානු ඒකාබද්ද මාණ්ඩලික සම්මේලනයේ ප්‍රධානී ජෙනරාල් කල්ද් ශමීම් මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතර සුහද හමුවක් එයේ (19 ) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදි ජෙනරාල් කල්ද් ශමීම් මහතා පිළිගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා සම්මානමුර පෙළපාළියක්ද පැවැත්විණි.

දින 05 ක සංචාරය අතරතුර අතිගරු ජනධිපති හා අගමැති තුමා ඇතුලු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිද හමුදාපතිවරුන් ද හමුවීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි