ක 06 හෙලිකොප්ටර් බලගනය සිය 19 වන සංවත්සරය සමරයි
1:26pm on Wednesday 28th March 2012
අංක 06 හෙලිකොප්ටර් බලගණය සිය 19 වන සංවත්සරය අද දින සමරන ලදී. සංවත්සර දින අංක 06 බලගණයේ අණදෙන නිලධාරී තුමන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත් වුනු වැඩපාලියත් සමග සංවත්සර දින වැඩකටයුතු ආරම්භ කරන ලදී.

සංවත්සර දිනය සැමරීම සදහා විවිද වැඩසටහන් සංවිධනය කර තිබූ අතර , අනුරාධ පුර සංගමිත්තා ආරන්‍ය සහ තම්මැන්නා කුලම් විද්‍යාලය අවට ශ්‍රමධාන වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර නව සොයා ගැනීම් හා එහි සංවර්ධනය පිළිබදව තරගාවලියක්ද මෙහිදී පැවැත් වින.

පසුගිය 19 වසරක් පුරා අංක 06 හෙලිකොප්ටර් බලගණය සුවිෂාල මෙහෙවරක් මවු බිම වෙනුවෙන් සිදුකල අතර පසුගිය මානුශීය මෙහෙයුම් සමයේ අනගි සේවාවක් ගුවන් හමුදාවටට් සිය ජාතියටත් සිදුකල බලගනයක් ලෙස නම් දරා සිටී.








airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි