මොරවැව කදවුරේ තවත් ප්‍රජා සත්කාරයක්
10:51am on Tuesday 10th April 2012
මොරවැව ප්‍රදේශයේ ජනතාව සදහා ගුවන් හමුදා මොරවැව කදවුර විසින් ප්‍රජා සත්කාරයක් පසුගිය අප්‍රේල් මස 05 වන දින මොරවැව සිංහ සමාජය හා එක්ව පවට්වන ලදී.

මෙම ප්‍රජාසත්කාරයමොරවැව කදවුරු අනදෙන නිලධාරී තුමන් වන විංග් කමාණ්ඩර් cඊ ජේ බටගොඩ මග පෙන්වීම යටතේ පැවැත් වුනු අතර මෙහිදී වෛද්‍ය උපකරන ඇස් කණ්නාඩී වැනි දැ බෙදා දුන් අතර පාසල් බැග් හා පාසල්,සපත්තු ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය හා පාන්කුලම් මිශ්‍ර පාසලෙ සිසි දරුවන් උදෙසා බෙදා දෙන ලදී.

අනතුරුව පාසල් දෙකෙහි විදුහල් පතිවරුන් තම ශිෂ්‍යින් උදෙසා කල ප්‍රජා සත්කරය ඇගටීමකට ලක්කල අතර ගුවන් හමුදා මොරවැව කදවුර උදෙසා ස්තුතිය පල කල සිටියහ.







School bags donation at avvainagar Tamil mix school pankulam

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි