විදුලිය සුරකිනු යන මැයෙන් පෝස්ටර් තරගාවලිය කටුනායකදී
10:41am on Wednesday 18th April 2012
විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීමේ ඇති වටිනාකම පිළිබදව දැනුවත් කිරීමේ පෝස්ටර් තරගාවලියක් පසුගියදා කටුනායක කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.සියයකට ආසන්න පෝස්ටර් පමානයක් මෙ සදහා ඉදිරිපත් කර තිබුනු අතර ඉන් පෝස්ටර් 03 විනිසුරු මඩුල්ල මගින් තෝරා පත් ගන්නා ලදී.

මෙහිදී ප්‍රථම ස්ථානය බලඝන නායක අමරසිංහ දිනා ගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් කෝප්‍රල් තිලකා හා සිවිල් සේවක ඉරේශා ප්‍රියදර්ශන විසින් දිනා ගන්නා ලදී.

ජ්යග්‍රාහකයින් සදහා ත්‍යාග ප්‍රධානය කිරීමට කටුනායක ගුවන් හමුදා කදවුරු ආදෙන නිලධාරී එයාර් කොමොඩෝර් සී ආර් ගුරුසිංහ සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි