ගුවන් හමුදා කටුනායක කදවුරේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ
10:43am on Wednesday 18th April 2012
ගුවන් හමුදා කටුනායක කදවුරු සේවා පුද්ගලයින්ගේ සුබසාධන කටයුතු ඉහල නැංවීම සදහා ශාරීරික අභ්‍යාසයන්හි නිර වීමට හා විනෝද කාමි ලෙස ගත කිරීමට අවශ්‍ය පරිසරයක් පසුගියදා විවෘත කෙරින.

මේ සදහා අංක 04 බලඝනය අශ්‍රිතව පිහිටා අති ඇල මාර්ගයේ පැදගෙන යන බෝට්ටු දෙකක් හා ඇල මාර්ගය අවට නිදහසේ ව්‍යාම කටයුතු කිරීමට අවශ්‍ය පරිදි සකසා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි