තායිලන්ත විවෘත වෙරළ වොලිබෝල් තරඟාවලියේදී ගුවන් හමුදාවට ලෝකඩ පදක්කම් දෙකක්
10:59am on Wednesday 18th April 2012
පසුගියදා (අප්‍රියෙල් 05) තායිලන්තයේ, ට්‍රැට් නගරයේ පැවති විවෘත වෙරළ වොලිබෝල් තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දෙනා ගැනීමට සමත් විය. මේ ආකාරයේ පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ සැරයන් අසංක ප්‍රදීප් සහ නායක ගුවන් භට මලින්ත යාපා යන ක්‍රීඩකයින්ය.

ඒම තරඟයේදී ශ්‍රී ලංකා පිළ තායිලන්ත, ෆෙයාර් පිළ පරදවා ලකුණු 21-15ක් සහ 21-16ක් වශයෙන් ජයග්‍රහණය වාර්තා කරන ලදි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි