අනාගත නායකයින් සඳහා නායකත්ව හා පෞර්ෂත්ව පුහුණු වැඩමුළුව
8:50am on Friday 13th July 2012
විංග් කමාන්ඩර් චිත්ත්‍රිකා පතිරණ ගේ නායකත්වයෙන් යුත් නිළධාරී කණ්ඩායමක් විසින් පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් වෙනුවෙන් නායකත්ව හා පෞර්ෂත්ව පුහුණු වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී ගුවන් හමුදා නිළධාරීන් විසින් සහභාගී වු ශිෂ්‍යාවන් වෙත නායකත්ව ක්‍රියාකාරකම්, ආචාර ධර්ම, සන්නිවේදනය සහ කාල කළමණාකරනය පිළිබඳ දේශණ පවත්වන ලදී. තවද මෙයට විංග් කමාණ්ඩර් ගිහාන් සෙනවිරත්න මෙයට ආරාධිත දේශකයන් වශයෙන් සහභාගීවු අතර ස්කොඩ්‍රන් ලීඩර් තිලක්ෂණී අබේනායක සහ ෆ්ලයින් ඔෆිසර් නුවන් මැදගම විසින් දේශණ පවත්වන ලදී.




  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි