ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
11:25am on Monday 16th July 2012
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ජූලී මස 13 සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් ඩී එච් එස් අමරසිරි ගුවන් හමුදාපතිතුන් කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.ආචාර පෙළපලියේ අණදෙන්නා ලෙස බලපංති ලුතිනන් ඩබ්. ආර්. එම්. ජයරත්න කටයුතු කරන ලදී.

ගුවන් හමුදාධිපති තුමන් විසින් කදවුර ආවරනය වන පරිඩි වාර්ෂික පරීක්ෂනය සිදු කල අතර අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා සියලුම නිලයන් අමතා විශේෂ දේශනයක්ද පැවැත්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි