ඉංදියානු ක්‍රිකට් කණුඩායම හම්බන්තොට බලා ගුවනින් පිටත්වේ
2:28pm on Thursday 19th July 2012
2012 ජූලී මස 21 දින සිට හම්බන්තොටදී ආරම්භ වීමට නියමිත මයික්‍රෝ මැක්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිනි ඉංදියානු ක්‍රිකට් කණ්ඩායම අද උදසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට් අයත් එම්. අයි 17 වර්ගයේ හා බෙල් 412 හෙලිකොප්ටර් යානා මගින් හම්බන්තොට බලා ගුවන් හමුදා කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩංගනයේ සිට ගුවනින් පිටත් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි