මිට්සුයි කර්මාන්ත ශාලාවේ ගින්න ගුවන් හමුදා ගීණි නිවීමේ භටයින් නිවා දමයි
5:01pm on Sunday 16th September 2012
ත්‍රිකුණාමල ප්‍රදේශයේ මිට්සුයි සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න ගුවන් හමුදා චීන වරාය කදවුරු ගිණි නිවිමේ භටයින්ගේ යුහු සුලු ක්‍රියාකාරීත්වයෙන් හා එම කර්මාන්ත ආයතනයේ කලමණකාර තුමගෙ ද සහාය ඇතිව ඇතිවු ගින්න පාලනය කිරීමට සමත් විය.

ඉතා කෙටි කාලයකින් කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න පාලනය කර නිවා දැමීමට චින වරාය කදවුරු ගිනි නිවීමේ භටයින් සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි