ගුවන් හමුදා නව ලාංචන ප්‍රධානය කරයි
1:38pm on Wednesday 24th October 2012
ගුවන් හමුදා නව ලංඡන සංකේතවත් ලෙස ප්‍රධානය කිරීමේ උත්සවය අද උදැසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්වින.
 
ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු සදහා පියාසර ලාංඡන හමුදාධිපති තුමන් අතින් පැලද වු අතර  නිලධාරින් 09 හා සෙසු නිලයන් 05 නියමුවන් රහිත ගුවන් යානා ලාංඡනයෙන් හා භුගත ගුවන් ආරක්ෂක ලාංඡන පැලදවිය.
 
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මෙහෙයෙුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ගඝන බුලත්සිංහල හා නයෝජ්‍ය අධ්‍යක්ෂක මෙහෙයුම් එයාර් කොමඩෝර් එම් එල් කේ පෙරේරා සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි