ඉක්මන් හා නිවැරදි සුප සාත්‍ර වැඩමුලුව
11:20am on Wednesday 21st November 2012
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේදී ඉක්මන් හා නිවැරදි සුප සාත්‍ර වැඩමුලුවක් පසුගිය නොවැම්බර් මස 06 හා 07 යන දෙදින තුල පැවැත් වින.යුනිලීවර් සමාගමේ විධායක සූපවේදී සමන් විජේරත්න අතුලු කණ්ඩායමක් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

මෙම වැඩමුලුවේ සම්බන්ධීකරන කටයුතු ස්කොඩ්‍රන් ලීඩර් කේ ජී බී එම් එස් කුලරත්න මෙහෙයවූ අතර කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ජේ එස් ප්‍රනන්ඩු ඇතුලු ගුවන් හමුදා සාමාජිකයින් හා සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි විය.වැඩමුලුව අවසානයේදී සහතික පත් පිරිනැමීමද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි