ආරක්ෂක ලේකම් කටුනායක කදවුරේ ඉදිකෙරෙමින් පවතින උත්සව ශාලාවේ සංචාරයක
10:52am on Friday 4th January 2013
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක කදවුරේ ඉදිවෙමින් පවතින නව උත්සව ශාලාවේ සංචරයක නිරත විය.

මේ අවස්තාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ද එක් විය.අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් සී. ආර් ගුරුසිංහ, කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.එස් ඩයස් ඇතුළුව කටුනායක කදවුරේ නිලධාරින්ද මේ අවස්තාවට එක් විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි