චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට නැණසලක්
5:27pm on Wednesday 13th February 2013
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ඉදිවූ පරිගණක, සන්නිවේදන සහ දුරකථන පහසුකම් වලින් සමන්විත නැණසල ආයතනයක් 2013 පෙබරවාරි මස 06 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ. පතිරන නිළධාරීතුමන් විසින් විවෘත කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි