රෙජිමේන්තු නිලධාරින් සදහා මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව
11:30am on Thursday 28th February 2013
2013 පෙබරවාරි මස 18 සිට 22 දක්වා ගුවන් හමුදා දියතලාව කදවුරේ පැවති රෙජිමේන්තු නිලධාරින් 11 සදහා පැවති මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව පසුගියදා සාර්ථකව නිමා විය.

ගුවන් හමුදා දියතලාව කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ මෙම පාටමාලාව නිලධාරි අනදෙන පුහුණු විංග් කමාන්ඩර එස්.පී.වී.කේ සේනාධීර විසින් මෙහෙයවනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි