ගුවන් හමුදා දියතලාව කදවුර ලෝක කාන්තා දිනය සමරයි
2:42pm on Monday 11th March 2013
ගුවන් හමුදා දියතහලාව කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශානිකා ප්‍රනාන්දු මැතිණියගේ මග පෙන්වීම යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව මනෝ විධ්‍යාත්මක දේශනයක් දියතලාව කදවුරේ සේවය කරන ගුවන් කාන්තාවන් උදෙසා 2013 මාර්තු මස 07 වන දින පවත්වන ලදී. තවද 2013 මාර්තු මස 08 වන දින නිසංසලරාම කන්‍යාරමයේ ශ්‍රමදාන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී. අනතුරුව ගුවන් හමුදා රෝහලේ කාන්තා ඒකක්ය නවීකරනය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි