ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිදුරුතලාගල
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිදුරුතලාගල, ශ්‍රී ලංකාවේ යුධමය වශයෙන් වැදගත් ස්ථානයක ජාතික ගුවන් තල ආරක්ෂක පද්ධය සඳහා පිහිටා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිදුරුතලාගල කඳවුරේ මූලික අරමුණ වන්නේ එමගින් ආවරණය කරන ගුවන් තලය පිරික්සීම, ගුවන් තල ආරක්ෂක කණ්ඩායම් සඳහා පෙර දැනුම් දීම, මාර්ගෝපදේශණ සහය හා ගුවන්, ගොඩබිම් හා මුහුදින් සිදුකරන මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය ලබා දීමය.




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරී ස්කෝඩ්‍රන් ලීඩර් ඩී එස් වික්‍රමආරච්චි

ස්කෝඩ්‍රන් ලීඩර් ඩී එස් වික්‍රමආරච්චි

අණ දෙන නිලධාරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පිදුරුතලාගල

ශ්‍රී ලංකාව


 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි