එයාර් කොමඩෝර් ජී.සී බ්ලේඩන්
Air 
Commodore GC Bladon1951 මාර්තු මස 02 වන දින ලංකා ගුවන් හමුදවෙ ප්‍රථම ගුවන් හමුදපති ධූරයට පත්වීමෙන් ග්‍රැහැම් ක්ලක් බ්ලේඩන් මැතිතුමා සිය නාමය ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් කළේය.මෙතුමන් පත්වීමත් සමග ලංකා ගුවන් හමුදාවේ උපත සිදු විය.

1917 බ්‍රිතාන්‍යයේ රාජකීය නාවුක ගුවන් සේවයට බැදුනු එතුමා රාජකීය ගුවන් හමුදාව ස්ථපිත කීරීමත් සමග එයට අනුයුක්ත වෙමින් පියාසර නිලධරී ධූරයෙහි කෙටි කාලීන අධිකාරියක් දැරීය. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනු මෙතුමා වැදගත් රාජකීය ස්ථන කිහිපයකම සේවය කළේය. 1946 දී සිංගප්පූඋවේ රජකීය ගුවන් හමුදා අණදෙන නිලධාරී, මලයාවේ ගුවන් මූලස්ථනයේ මණ්ඩලික නිලධාරී(පරිපලනා සහ රජකීය ගුවන් හමුදා 62 වන රාෂියේ ජේ‍යය්ෂ්ඨ ගුවන් මණ්ඩලික ඉලධාරී මින් කිහිපයකි.මීට අමතරව මෙතුමා රාජකීය ගුවන් හමුදාවේ අතිරේක බලඝණ, ස්වේච්චා උපසේවා අංශය හ කැඩෙට් නිලධාරීන් පුහුණ් කිරීමේ කාර්යන්හිද නිරතව ඇත.

ලංකාවේ රජකීය ගුවන් හමුදා කටයුතු වලද නියැලෙන අතරතුර "ORDE OF THE BRITISH EMPIRE" රාජකීය සම්මනයෙන් 1951 දී මෙතුම පිදුම් ලැබීය.මූලාරම්භක ගුවන් හමුදා මූලස්ථානය 1951 දී ගාලූ මුවදොර හෝටලයේ කාමර් 02 ක පමනක් සීමාවී පවත්වාගෙන ගිය මෙතුමා පසුව පර්සන්ස් පාරේ ස්ථානයකට (වර්ථමානයේ ගුවන් හමුදා කොළඹ කදවුර පිහිටා ඇති භූමිය ගුවන් හමුදා මූලස්ථනය රැගෙන යන් ලදී. මෙතුමාගේ කලපරිච්ඡේදය අධිෂ්ඨානයේ හ කැපවීමේ ඉහලම වකවානුවක් විය.

1958 ඔක්තෝම්බර් මස 08 වන දින ගුවන් හමුදාපති ධූරයෙන් සමුගත් මෙතුමා 1967 ඔක්තෝම්බර් 11 වැනි දින අභාවප්රාමප්ත්ත විය.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි