ගුවන් යානා වැද්දුම් සහායක ශිල්පී
Aircraft Welder Assistantවැද්දුම් ශිල්පය යනු ගැස් හා විධ්‍යුත් වැද්දුම් ශිල්ප ක්‍රමෝපායන් යොදාගනිමින් යකඩ හා යකඩ නොවන ලෝහ වැද්දුම් කිරීම වන අතර මොවුන් සුලු වාත්තුකිරීම්,මෝටර් රථ සැකිළි හා සැකිලි වල නියුතු වේ.අත්දැකීම් මත ඔවුන් ලබාගත් පරිනතභාවය උපයෝගි කරගනිමින් උසස් තත්වයේ නිම්මවකින් යුතු ගුවන් යානා සැකිලි නිර්මාණය කිරීම සදහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් වන නිශ්ක්‍රීය වායු හා තන්ග්ස්ටන් නිශ්ක්‍රීය වාය් වැද්දුම් ක්‍රම යොදගනී.

සුදුසුකම්

දෙවතාවකට නොවැඩි සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමින් සිංහල,ගණිතය,විද්‍යාව,දෙමළ යන විෂයන් සදහා සාමාන්‍ය සමාර්ථ තිබිය යුතු වන අතර ගණිතය හා විද්‍යා විෂයන් සදහා සී සමාර්ථයක් අනිවාර්ය්‍ය වේ.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි