බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ඒකකය මගින් සිදුකරනු ලබන රාජකාරීන් වනුයේ ගුවන් තොටුපල ආරක්ෂක රාජකාරී කටයුතුය. ගුවන් යානා, ගුවන් මගීන්, කණ්ඩායම් වල ආරක්ෂක කටයුතු මෙමගින් සැලසේ. ගුවන් තොටුපලට එල්ලවිය හැකි සියළුම සතුරු ක්‍රියාකාරකම් මැඩ පැවැත්වී මෙම කඳවුර මගින් සිදු කෙරේ.





ගෘප් කැප්ටන් කේ කේ ඒ කේ කළුආරච්චි

අණදෙන නිලධාරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල

ශ්‍රී ලංකාව

දුරකථන අංක - +94 11 2251776 , 0772229170



 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි