ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ
Hingurakgoda Base HQ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුර සතුව ඈතිට ගිය ඉතිහාසයක් පවතී. ධාවන පධයේ දිග ශ්‍රී ලංකාවේ ගුවන් ධාවන පථ අතර තුන් වන ස්ථානයට දිගු ධාවන පථය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුර සතුව පවතී. යුධමය වශයෙන් වැදගත් භූමියක පිහිටි මෙම කඳවුර මගින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පිහිටි ගුවන් කඳවුරු සඳහා සැපයීම් සඳහා විශේෂ මෙහෙයක් සිදු කරනු ලබයි.

හිගුරක්ගොඩ කදවුර තුල පහත සදහන් පියාසර පක්ෂාංග ස්ථාපිත කර ඇත
අංක 07 හෙලිකොප්ටර් බලඝණය

අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය

 
Hingurakgoda Base 
Squadron 7අංක 7 බලඝණයේ මූලික පරමාර්ථය වනුයේ උතුරු නැගෙනහිර දී සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය සහාය ලාබා දීම, යුද මෙහෙයුම් සඳහා සහාය වීම, තුවාලකරුවන් රැගෙන යාම හා ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සපයා දීම වන අතර බෙල් 206 හා 212 යන ගුවන් යානා මේ සඳහා උපයෝගී කර ගනු ලබයි.

 

රුසියාවේ නිෂ්පාදිත එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සතුව පවතින අතර යුධහමුදාව මගින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා සහාය දීමට එම හෙලිකොප්ටර් යානා කඳවුර තුල ස්ථාපිත කර ඇත. මෙම ගුවන් යානා “ඉගිලෙන යුධ ටැංකිය“ යන අනුවර්ථ නාමයෙන් හඳන්වනු ලබයි.


මෙම කඳවුර තුල ස්ථාපිතව කර ඇති අනෙකුත් අංශයක්  වනුයේ අංක 02 සැපයුම් හා පාලන මථ්‍යස්ථානය වන අතර එමගින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි හි සැපයීම් සිදු කරයි.



කඳවුරු අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් ආර් පී ලියනගමගේ RWP, MSc,(Stat Stu), M Def S, fawc, psc


ලිපිනය

ගෘප් කැප්ටන් ආර් පී ලියනගමගේ RWP, MSc,(Stat Stu), M Def S, fawc, psc

කඳවුරු අණදෙන නිලධාරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

හිගුරක්ගොඩ



දුරකථන
+94 11 2441044, 2495495
+94 11 022 2246063

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි