ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉරණමඩු


ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉරණමඩු කඳවුර මුලතිව් දිස්ත්‍රික්කයට ආසන්නව කි. මී. 13 ක් ගිණිකොණ දෙසට වන්නට කිලිනොච්චි නගරයේ පිහිටා ඇත.


මානුෂීය මෙහෙයු අවසානවීමත් සමඟම 2009 ජුනි මස 21 වන දින මෙය ස්ථාපනය කළ අතර ස්කෝඩ්‍රන් ලීඩර් එම් එච් සී රූපසිංහ මෙහි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ලදී.




පසුව 2011 අගෝස්තු මස 03 වන දින සිට පහිනාංකයක්ව තිබූ ඉරනමඩු ගුවන් හමුදා පහිනාංකය ගුවන් හමුදා ස්ථානයක් බවට පත් කරන ලදී. හමුදා හා සිවිල් පුද්ගලයින්ගේ ගුවන් ගමන් පහසුකම් සැලසීම මෙහි විශාල බලාපොරොත්තුවක් වූ අතර කිලිනොච්චි ප්‍රදේශය ආශ්‍රිතව ගුවන් ගමන් සඳහා වානිජමය ස්ථානයක් කිරීමත් මෙහි වූ අපේක්ෂාවන්ය.

ඉහත සිද්ධීන්හි සංකලනයක් වූ මෙහි ශිෂ්‍ය නිලධාරී පරිපාලන පාඨමාලා ගුවන් තල ආරක්ෂක පුහුණුවීම් රියදුරු පුහුණුව වැනි දේද සිදු කරයි



මෙම කඳවුරේ වර්ථමාන අණ දෙන නිලධාරියා වනුයේ විං කමාන්ඩර් එම් එම් ටී සී මනම්පේරි

විං කමාන්ඩර් එම් එම් ටී සී මනම්පේරි

අණ දෙන නිලධාරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඉරණමඩු

ශ්‍රී ලංකා

  

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි