ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද
Katukurunda Base HQ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුර රාජකීය නාවික හමුදා සමයේදී ගුවන් ප්‍රහාරයන් සඳහා ස්ථාපිත කරන ලද්දකි. කොළඹ නගරයේ සිට කි.මී 40ක් දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙම කඳවුර ඒ 2 අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 1984 දී ප්‍රති පිහිටුවන ලදී.

Katukurunda Base Airmen Messමෙම ගුවන් කඳවුර තුල ගුවන් ධාවන පථයක්ද පිහිටා ඇති අතර මධ්‍යම හා සැහැල්ලු ගුවන් යානා හැසිරවිය හැක.






අණදෙන නිලධාරී විං කමාන්ඩර් පී එස් එන් ප්‍රනාන්දු



ලිපිනය
විං කමාන්ඩර් පී එස් එන් ප්‍රනාන්දු
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කටුකුරුන්ද

දුරකථන
+94 11 2441044, 2495495
+94 11 034 2222308/ 034 2223327

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි