ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි
Palaly Base HQ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි කඳවුර යාපනය නගරයට කි.මී 20 පමණ උතුරු දෙසට  වන්නට යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇත.

මෙම කඳවුර මගින් ගුවන් කටයුතු සම්බන්ධයෙන් විශාල වශයෙන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අතර සංග්‍රාමික හා වානිජමය ගුවන් ගමන් ද ෙමමගින් සිදු කරනු ලබයි‍.

මෙම ගුවන් හමුදා ක
Palaly Base HQඳවුරෙහි විශාල ප්‍රවාහන ගුවන් යානා සඳහාද පහසුකම් සළසා ඇත.

උතුරු අර්ධද්වීපෙය් සිදු කරනු ලැබූ සංග්‍රාමික මෙහෙයුම් සඳහා මෙම කඳවුර මගින් විශාල දායකත්වයක් දැක්වීය. මෙහිදී සිදු කරනු ලැබූ මෙහෙයුම් අතරතුරදී ගුවන් ගමන් සිදු කෙරුනේද මෙම කඳවුර මගිනි.

උතුරු අර්ධද්වීපය තු
ල සිදු කෙරුණු සංග්‍රාමික මෙහෙයුම් සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය හා පිරිස් බලය ගුවන් මගින් ප්‍රවාහණය කෙරුනේද මෙම කඳවුර විසිනි.

ඉහත සඳහන් ක්‍රියාවලීන්ට අමතරව මෙම කඳවුර තුල උසස් අවිකරු පුහුණු පාඨමාලා තුක්ද වර්ෂයක් තුලදී පැවැත්වේ.

තවද මානුෂීය මෙහෙයුම් අවසන් වීමත් සමඟම මෙම කඳවුර තුල කෘෂිකාර්මික කටයුතු හා සුභසාධන කටයුතුද ආරම්භ කෙරිණී.

Palaly Base HQPalaly Base HQ







මෙම කඳවුරෙහි අණ දෙන නිලධාරී වනුයේ ගෘප් කැප්ටන් ඒ ජේ අමරසිංහ

 
ලිපිනය

ගෘප් කැප්ටන් ඒ ජේ අමරසිංහ RSP, B Sc (Def Stu) in Mgt, MDS, psc,
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පලාලි
ශ්‍රී ලංකාව

 

දුරකථන
+94 11 2441044, 2495495

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි