ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලවී
Palavi Base HQබස්නාහිර පලාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අසන්නයේ පිහිටා ඇති මෙම කඳවුර රාජකීය ගුවන් හමුදා සමයේ සිට පැවත එන්නකි.

දැනට පවතින ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර 2000 වර්ෂයයේදී මෙහිදී ස්ථාපිත කරන ලද්දක් වන අතර අංක 05 ගුවන් පථ ආරක්ෂක බලඝණයද මෙම කඳවුර තුල පිහිටා ඇත.

අනදෙන නිලධාරී ගෘප් කැප්ටන් කේ වන්නිගම

 

ලිපිනය
ගෘප් කැප්ටන් කේ වන්නිගම
අණදෙන නිලධාරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පාලවී

දුරකථන

+94 11 2441044,2495495
025 222138

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි