ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුර
Vavuniya Base HQ






ඒ 9 පාරට නුදුරින් අනුරාධපුර නගරයට කි.මී 50 දුරින් උතුරු පලතේ ගුවන් හමුදා වවුනියා කදවුර පිහිටා ඇත.දෙවන ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදවේ ගුවන් තොටුපලක් ලෙස මෙම කදවුර කටයුතු කල අතර මෙය නැවත 1978 ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ නැවත ස්ථාපනය කරන ලදී.


මෙහි ඇති ගුවන් පථය මධ්‍යම හා සැහල්ලු ප්‍රවාහන ගුවන් යානා ගොඩබැස්සවීමේ පහසුකම් වලින් සමන් විත වේ.තවද මෙමගින් අත්‍යවශ්‍ය මෙහෙයුම් සදහා සක්‍රීය දායකත්වයද ලබදේ.

මෙම කදවුරෙහි නියමුවන් රහිත ගුවන් යානා බලඝනය මෙන්ම අංක 02 රේඩාර් බලඝනයද පිහිටා ඇත.

තවද මෙම කදවුර මගින් උතුරු වන්නි ප්‍රදේශයේ ඇති මෙහෙයුම් රාශී මූල සදහා පරිපාලන හා සැපයුම් කටයුතු සිදුකරන්නේ ගුවන් හමුදා වවුනියා කදවුර මගිනි.

එයාර් කොමඩෝර්  පී.ඩී.කේ.ටී ජ්යසිංහ  ගුවන් හමුදා වවුනියා කදවුරේ අණදෙන නිලධාරි තුමන් ලෙස කටයුතු කරනු ලබයි.

ලිපිනය
එයාර් කොමඩෝර්  පී.ඩී.කේ.ටී ජයසිංහ
අනදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව,
වවුනියාව,
ශ්‍රී ලංකා.

දුරකථන:
+94 11 2441044 / 2495495
+94 11 024-2222907

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි