ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුර
Wirawila Base HQ

ගුවන් හමුදා වීරවිල කදවුර කොළඹ සිට කි.මී 260 දුරින් දකුණු පලතේ හබන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙමගින් ගුවන් ගමන් පාලනය කිරීම, එම ප්‍රදේශයේ භූමි හා ගුවන අරක්ෂාකිරීමේ කටයුතු ගුවන් හමුදා මූලස්ථානයේ අනපරිදි සිදුකරනු ලබයි.

මෙම කදවුරෙහි මධ්‍යම හා සැහැල්ලු ගුවන් යානා ගොඩබැස්සවීමේ පහසුක්ම් වලින් ද සමන්විත වන අතර මෙහි පුහුනුවීම් කටයුතුද සිදුකරනු ලබයි.

පැරෂුට් පැනීමේ පුහුණුව
කමාන්ඩෝ පුහුණු කිරීම් ශ්‍රී ලංකා යුධ හමුදාව
ගුවන් හමුදා ප්‍රවාහන කළමණාකරන පිලිබදව

තවද පෞද්ගලික ගුවන් සේවා වන්හි පුහුණු වීමේ කටයුතුද එම කදවුරෙහි සිදුකරනු ලබයි.

ගෲප් කැපටන් එම්.ඩී.ජේ වාසගේ නිලධාරි තුමන් ගුවන් හෞදා වීරවිල කදවුරේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබ්යි.

ලිපිනය
ගෲප් කැපටන් එම්.ඩී.ජේ වාසගේ
අනදෙන නිලධාරී,
ශ්‍රී ලංකා ගුවන් හමුදාව,
වීරවිල,ශ්‍රී ලංකා.

දුරකථනය:
+94 11 2441044, 495495
+94 11 047-2237169

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි