ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට

2010-03-23 12:14:59
කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට
ආධුනික ඔරු පදින්නන්ගේ සංගමය තෙවන වරටත් සංවිධානය කළ කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලිය පසුගියදා (19 මාර්තු 2010) තිස්සමහාරාමය තිස්සවැවෙහි පැවත්විණි.

දිවයිනේ ප්‍රබලතම ඔරු පැදීමේ තරගකරුවන් රැසක් සහභාගි වූ මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අත්දැකීම් බහුල නාවික හමුදා කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාවය ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය.


Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට
සිදුවීම්
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.