ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ලදී

2010-03-25 17:04:00
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදී
2010 මහ මැතිවරණය අප්‍රේල් මස 08 වන දින පැවැත්වීමට නියමිත අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මාර්තු මස 25, 26 යන දෙදින තුළ පැවැත්වේ. ඒ අනුව අද උදෑසන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළද අද උදෑසන සිට තැපල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කරන ලදී. ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඒ සඳහා ඔවුහු පෙල ගැසී සිටි අයුරු සහ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන අයුරු ඡායාරූප වලින් දැක්වේ.


ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදී
සිදුවීම්
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.