ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්යක්ෂ මණ්ඩලය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
ගුවන් හමුදාවට බාස්කට් බෝල් තරගාවලි ජයක්
පෙර පිටුවට
2010-08-09 21:19:39
කැළණිය විශ්ව විද්‍යාලය අගෝස්තු මස 07 වන දින සංවිධානය කල එක් පිලකට පහ බැගින් වු බාස්කට් බෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි කාණ්ඩ දෙකෙහිම ශුරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
පිරිමි අවසන් තරගයේදී ඔටර්ස් ක්‍රීඩා සමාජය 45-37ක් ලෙසින් පරාජය කරමින් ගුවන් හමුදාව ශුරතාවය දිනා ගැනීමට සමත් වු අතර පිළිවෙලින් යුධ හමුදාව, කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම සහ ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් මෙහි ශුරතාවය දිනා ගැනීම කැපී පෙනේ.
ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී සබරගමු විශ්ව විද්‍යාලීය කණ්ඩායම සහ සත්කාරක කැළණිය විශ්ව විද්‍යාලීය කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ගුවන් භට දොඩන්ගොඩ ආර් සමත්විය.
Airman Dodangoda R was adjudged as the best player of tournament.
English
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල