ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්යක්ෂ මණ්ඩලය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
වීරසිංහ සහ කල්දේරා 2010 ගුවන් හමුදා රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය වර්ණවත් කරයි
පෙර පිටුවට
2010-08-09 21:25:37
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එකට එක්ව සංවිධානය කරන ලද 2010 රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාව
ලි
ය ඊයේ (2010 අගෝස්තු මස 08) අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.
කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වූ මෙම තරඟාව
ලි
යට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් රැ
ස
ක් සහභාගී වූ අතර පැවැත්වූ සියළුම තරඟ ඉතාමත් උණුසුම් හා තියුණු මුහුණුවරක් ගන්නා ලදී.තරඟ වැදුණු තරඟ කරුවන්ගේ සුපිරි තරඟ විලාශය පැමිණ සිටි අතිමහත් පේ්රක්ෂක පිරිස අමන්දානන්දයට පත් කරන්නට සමත් විය.
තරඟයක් තරඟයක් පාසාම තරඟ කරුවන්ගේ සුපිරි තරඟ විලාශයත්, එක් එක් තරඟ කරුවන්ට අවේනික වූ තරඟ රටාවනුත් හේතුවෙන් සෑම තරඟයක්ම තියුණු මුහුණුවරක් ගන්නා ලදී, 1400 සීසී මෝටර් රථ ධාවන තරඟය සඳහා තරඟ වැදුණු යෝගා පෙරේරා පේ්රක්ෂකයින්ගේ උණුසුම් ඔල්වරසන් මධ්‍යයේ තම ජයග්‍රහණය සනිටුහන් කරන ලදී.
හිටපු ශූරයන් වන දිනේශ් දෙහෙරගොඩ, අශාන් සිල්වා, ශාන්ත සුරවීර සහ පසිඳු පීරිස් තරඟව
ලි
ය වර්ණවත් කල අතර පසිඳු පීරිස් තමන් තරඟ වැදුණු තරඟ ඉසව් වලින් ප්‍රථම ස්ථාන දෙකක් ලබා ගන්නට සමත් විය.
ඩැරන් වීරසිංහ දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි එයාර් චීෆ් මාර්ෂල් ඩබ්.ඞී.ආර්.එම්.ජේ. ගුණතිලක අභියෝගතා කුසලානයට හිමිකම් කියන ලද්දේ තමන් හා තරඟ වැදුණු අනෙකුත් තරඟ කරුවන් අභිබවා තම නිල් පැහැති මෝටර් රථය පදවමිනි. ඔහු තරඟ වැදුණු 3500 සීසී මෝටර් රථ ධාවන තරඟයේ තුන්වන ස්ථානය දිනේෂ් දෙහෙරගොඩ විසින් දිනා ගනු ලබූ අතර දෙවන ස්ථානය මිස්සක නවීන් විසින් දිනා ගන්නා ලදී.
125 සීසී යතුරු පැදි ධාවන තරඟය සඳහා තරඟ වැදුණු ජාඩෙන් සහ අරෝන් සහෝදරයන් තරඟාව
ලි
යේ සිටි ලාබාලතම තරඟ කරුවන් දෙදෙනා විය. මෙහිදී ජාඩෙන් ගුනවර්ධන තරඟයේ දෙවන ස්ථානය ලබා ගන්නා ලදී. එහ ප්‍රථම ස්ථානය එස්. ඞී. වීරසිංහ විසින් දිනා ගන්නා ලදී. එසේම මෙම සහෝදරයන් දෙදෙනා 160 සීසී යතුරු පැදි ධාවන තරඟයටද සහභාගී වු අතර එහිදී තියුණු තරඟයක් ලබා දෙමින් ජාඩෙන් ගුණවර්ධන තුන්වන ස්ථානය හිමි කරගත් අතර එහි දෙවන ස්ථානය එස්.ඞී. වීරසිංහ සහ ප්‍රථම ස්ථානය ඞී.එල්. අමල් එරංග විසින් දිනා ගන්නා ලදී.
ඉන් අනතුරුව පැවති 450 සීසී යතුරු පැදි ධාවන තරඟයේ ආරම්භයේ සිටම පෙරමුණ ගනිමින් රමාල් පතිරත්න විසින් එහි ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබිනි. එි දෙවන ස්ථානය සුරාජ් පෙරේරා සහ ප්‍රථම ස්ථානය උදික ශ්‍රීමාල් විසින් දිනා ගන්නා ලදී.
තරඟාවළිය පුරාවටම දක්නට ලැබුණු එකම ක්‍රීඩිකාව වූ එස්.ඒ. ලක්ෂිකා විසින් ඇය සහභාගී වූ 1000 සීසී මෝටර් රථ තරඟයෙන් දෙවන ස්ථානය ලබා ගන්නා ලදී. මෙම තරඟය සඳහා ඇයගේ සහෝදරයන් දෙදෙනාද සහභාගී වීය. මෙහි විශේෂත්වය වන්නේ එම තිදෙනාම මෙම තරඟයේ ජයග්‍රහණ ලබා ගැනීමයි. තරඟයේ හතරවන ස්ථානය එස්.ඒ. දුමින්ද, තුන්වන ස්ථානය හර්ෂ පඬුවාවල, දෙවන ස්ථානය එස්.ඒ. ලක්ෂික හා ප්‍රථම ස්ථානය එස්.ඒ. හර්ෂ විසින් දිනා ගන්නා ලදී.
ඉන් අනතුරුව පැවති 50 සීසී යතුරු පැදි ධාවන තරඟයද ඉතාමත් තියුනු මුහුණුවරක් ගන්නා ලදී. එහිදී දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි යූඞී ජිනදාස අභියෝගතා කුසලානයට හිමිකම් කියූ මදුරංග කල්දේරා විසින් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.
මෙම තරඟාවළිය මෙවර පවත්වනු ලැබුවේ හතරවන වතාවට වන අතර මීට පෙර 2007, 2008 සහ 2009 යන වසර වලදී මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. දෙවන ලෝක යුධ සමයේදී කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී වරයා වශයෙන් කටයුතු කල හැන්ක් රොදර්හැම් මහතා සිහිපත් කරමින් මෙම තරඟාවලිය රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟය ලෙස නම් කොට ඇත.
මෙම තරඟාව
ලි
ය ගුවන් හමුදා සුභසාධන අරමුදලට ආධාර පිණිස පවත්වනු ලැබූ අතර එම අරමුදල් දේශයේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන් ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල් වල සුභ සාධන කටයුතු මෙන්ම, ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල
සුභ
සාධන කටයුතු සඳා වැයකෙරේ.
.
English
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල